Nemo Apps
Take these words with you.
Download our free Sinhala learning app for iPhone, iPad and Android.
Android app on Google Play
Sinhala

Sinhala

Phrasebook

හලෝ
Halō
Hello
ස්තූතියි
Stūtiyi
Thank you
සමාවෙන්න
Samāvenna
Excuse me
කරුණාකරලා
Karunākaralā
Please
ඉතා හොඳ
Itā honda
Very good
චියර්ස්!
Chiyars!
Cheers!
ආයුබෝවන්
Āyubōvan
Goodbye
එය කීයද?
Eya kīyada?
How much is it?
කරුණාකර බිල ගේන්න
Karunākara bila gēnna
The check, please
නාන කාමරය කොහේද?
Nāna kāmaraya kohēda?
Where is the bathroom?
සිංහල
Sinhala
Sinhala (language)
කොළඹ
Kolamba
Colombo
ශ්රී ලංකාව
Shrī lankāva
Sri Lanka
ඔව්
Ov
Yes
නැත
Naeta
No
එක
Eka
One (1)
දෙක
Deka
Two (2)
තුන
Tuna
Three (3)
මෙය
Meya
This
එය
Eya
That
සුන්දර
Sundara
Beautiful
රසවත්
Rasavat
Delicious
මා ඊට කැමතිය
Mā īta kaematiya
I like it
ඒකට කමක් නැද්ද?
Ēkata kamak naedda?
Is it OK?
ඒක හොඳයි
Ēka hondayi
That's good
… කොහේද?
… kohēda?
Where is …?
කුමක්ද?
Kumakda?
What?
කවදාද?
Kavadāda?
When?
ටිකක්
Tikak
A little, few
ආයුබෝවන්!
Āyubōvan!
Welcome!
සුභ උදෑසනක්
Subha udaēsanak
Good morning
සුභ රාත්රියක්
Subha rātriyak
Good night
පස්සෙ හම්බ වෙමු
Passe hamba vemu
See you later
බොහොම ස්තූතියි
Bohoma stūtiyi
Thank you very much
සතුටින් භාර ගනිමි
Satutin bhāra ganimi
You're welcome
ප්රශ්නයක් නෑ
Prashnayak naē
No problem
මම ඔබට ආදරෙයි
Mama obata ādareyi
I love you
සුභපැතුම්!
Subhapaetum!
Congratulations!
මට කණගාටුයි
Mata kanagātuyi
I'm sorry
ඔබ නිර්දේශ කරන්නේ කුමක්ද?
Oba nirdēsha karannē kumakda?
What do you recommend?
මම ඡායාරූපයක් ගන්නද?
Mama chhāyārūpayak gannada?
Can I take a photo?
ඒ මොකක්ද?
Ē mokakda?
What is that?
ඔබ පැමිණියේ කොහේ සිටද?
Oba paeminiyē kohē sitada?
Where are you from?
මා පැමිණියේ …
Mā paeminiyē …
I am from …
ඉතින් කොහොමද?
Itin kohomada?
How are you doing?
මම හොඳින්
Mama hondin
I'm fine
ඔබේ නම කුමක්ද?
Obē nama kumakda?
What is your name? (formal)
මගේ නම …
Magē nama …
My name is …
ඔබ හමුවීම සතුටක්
Oba hamuvīma satutak
Nice to meet you
හමුවීම මටත් සතුටක්
Hamuvīma matat satutak
Reply to Nice to meet you
මෙතැන
Metaena
Here
එතැන
Etaena
There
සිත්කළු
Sitkalu
Interesting
හැකි
Haeki
Possible
නිවැරදි
Nivaeradi
Correct, right
පුදුම සහගත
Puduma sahagata
Wonderful
ප්රියතම
Priyatama
Favorite
ප්රසිද්ධ
Prasiddha
Famous
මාරයි!
Mārayi!
Awesome!
විශිෂ්ට
Vishishta
Excellent, outstanding
කාර්ය බහුල
Kārya bahula
Busy
සුදානම්
Sudānam
Ready
පසුව
Pasuva
Later
දැන්
Daen
Now
මම
Mama
I
ඔබ
Oba
You (formal or plural)
ඔයා
Oyā
You (informal)
මිතුරා
Miturā
Friend
කිසිත් නැත
Kisit naeta
Nothing
වැඩි
Vaedi
More
විය හැකියි
Viya haekiyi
Maybe
ඇත්තෙන්ම
Aettenma
Of course
මම එකඟයි
Mama ekangayi
I agree
මට වැටහේ
Mata vaetahē
I understand
මට නොවැටහේ
Mata novaetahē
I don't understand
කරුණාකර ආයෙත් කියන්න
Karunākara āyet kiyanna
Repeat it, please
ඔබට ඉංග්රීසි කථා කළ හැකිද?
Obata ingrīsi kathā kala haekida?
Can you speak English?
මට සිංහල ටිකක් කථා කළ හැකිය
Mata sinhala tikak kathā kala haekiya
I can speak a little bit of Sinhala
ඔබ … සිංහලෙන් කියන්නෙ කොහොමද?
Oba … sinhalen kiyanne kohomada?
How do you say … in Sinhala?
… යන්නෙහි අදහස කුමක්ද?
… yannehi adahasa kumakda?
What does … mean?
මට මෙහිදී අන්තර්ජාලය වෙත පිවිසිය හැකිද?
Mata mehidī antarjālaya veta pivisiya haekida?
Can I get Internet access here?
ආසන්න අවන්හලක් නිර්දේශ කිරීමට හැකිද?
Āsanna avanhalak nirdēsha kirīmata haekida?
Can you recommend a good restaurant nearby?
උදව් කරන්න!
Udav karanna!
Help!
පොලීසිය
Polīsiya
Police
වෛද්යවරයා (වෛද්යවරිය)
Vaidyavarayā (Vaidyavariya)
Doctor
මම අතරමන් වෙළා
Mama ataraman velā
I'm lost
කුමන පැත්තේද?
Kumana paettēda?
Which way?
අද
Ada
Today
අද රෑ
Ada raē
Tonight
හෙට
Heta
Tomorrow
වම
Vama
Left
දකුණ
Dakuna
Right (not left)
වසා ඇත
Vasā aeta
Closed (for business)
ජලය
Jalaya
Water
බත්
Bat
Rice
පොල්
Pol
Coconut
සතුට
Satuta
Happy
ඔබ ළඟ … තිබෙනවාද?
Oba langa … tibenavāda?
Do you have …?
මට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්ද?
Mata diskawunt ekak denna puluvanda?
Can you give me a discount?
මට අවශ්ය නැත
Mata avashya naeta
I don't want it
චූටි ටීචගේ චූටි ටෝට් එක
Chūti tīchagē chūti tōt eka
Tongue Twister: The small torch of little teacher
Sinhala is the most commonly spoken language in Sri Lanka and the city of Colombo.
Western Europe
English
French
German
Italian
Spanish
Portuguese
Greek
Dutch
Irish Gaelic
Scandanavia
Norwegian
Swedish
Danish
Finnish
Eastern Europe
Russian
Polish
Czech
Hungarian
Croatian
Romanian
Middle East and South Asia
Arabic
Turkish
Hebrew
Hindi
Tamil
Sinhala
East Asia
Japanese
Chinese
Cantonese
Thai
Korean
Indonesian
Malay
Tagalog
Vietnamese
Change language to:
English English 日本語 日本語 español español
Deutsch Deutsch 简体中文 简体中文 português português
русский русский 繁體中文 繁體中文 italiano italiano
français français 한국어 한국어 Bahasa Indonesia Bahasa Indonesia
  ภาษาไทย ภาษาไทย  
Btn close